Live TV

Tv guide

  • 05:00 AM PIRITH ll පිරිත්
  • 05:30 AM EHIPASSIKO || ඒහිපස්සිකෝ
  • 05:30 AM SIYAPATH WANDANAWA || සියපත් වන්දනාව
  • 06:00 AM EHIPASSIKO || ඒහිපස්සිකෝ
  • 06:30 AM PATTHARE ll පත්තරේ
  • 07:30 AM LOKA SITHIYAMA || ලෝක සිතියම
  • 08:00 AM MATHAKA SWARA ll මතක ස්වර
  • 08:30 AM AYUBOWAN SRI LANKA || ආයුබෝවන් ශ්‍රී ලංකා
  • 10:40 AM Channel D
  • 11:00 AM HADA RANDI PEYA ll හද රැඳී පැය
  • 12:00 PM LIVE AT 12 NEWS
  • 12:30 PM MONDAY MOVIE
  • 03:00 PM WES || වෙස්
  • 03:30 PM SAKUGE KATHAWA || සකූගේ කතාව
  • 04:00 PM ENGLISH MOVIES
  • 06:00 PM THERUWAN NAMADIMU || තෙරුවන් නමදිමු
  • 06:50 PM LIVE AT 6:50 NEWS
  • 07:00 PM ALADINE || ඇලඩින්
  • 07:30 PM AGNI PIYAPATH II අග්නි පියාපත්
  • 08:00 PM LIVE AT 8 NEWS
  • 08:30 PM AEYA || ඇය
  • 09:00 PM HADAWATHE KATHAWA || හදවතේ කතාව
  • 09:30 PM SIHINA SAMAGAMA ll සිහින සමාගම
  • 10:00 PM LIVE AT 10 NEWS
  • 10:10 PM (NOW) SRI LANKA NEXT
  • 05:00 AM PIRITH ll පිරිත්
  • 05:30 AM SIYAPATH WANDANAWA || සියපත් වන්දනාව
  • 06:00 AM EHIPASSIKO || ඒහිපස්සිකෝ
  • 06:30 AM PATTHARE ll පත්තරේ
  • 07:30 AM LOKA SITHIYAMA || ලෝක සිතියම
  • 08:00 AM MATHAKA SWARA II මතක ස්වර
  • 08:30 AM AYUBOWAN SRI LANKA || ආයුබෝවන් ශ්‍රී ලංකා
  • 10:40 AM Channel D
  • 11:00 AM HADA RANDI PEYA ll හද රැඳී පැය
  • 12:00 PM LIVE AT 12 NEWS
  • 12:30 PM TUESDAY MOVIE
  • 03:00 PM WES || වෙස්
  • 03:30 PM SAKUGE KATHAWA || සකූගේ කතාව
  • 04:00 PM ENGLISH MOVIES
  • 06:00 PM THERUWAN NAMADIMU || තෙරුවන් නමදිමු
  • 06:05 PM SILLARA SAMANALLU || සිල්ලර සමනල්ලු
  • 06:50 PM LIVE AT 6:50 NEWS
  • 07:00 PM ALADINE || ඇලඩින්
  • 07:30 PM AGNI PIYAPATH II අග්නි පියාපත්
  • 08:00 PM LIVE AT 8 NEWS
  • 08:30 PM AEYA || ඇය
  • 09:00 PM HADAWATHE KATHAWA || හදවතේ කතාව
  • 09:30 PM SIHINA SAMAGAMA ll සිහින සමාගම
  • 10:00 PM LIVE AT 10 NEWS
  • 10:10 PM SRI LANKA NEXT
  • 05:00 AM PIRITH ll පිරිත්
  • 05:30 AM SIYAPATH WANDANAWA || සියපත් වන්දනාව
  • 06:00 AM EHIPASSIKO || ඒහිපස්සිකෝ
  • 06:30 AM PATTHARE ll පත්තරේ
  • 08:00 AM SPECIAL ELECTION NEWS
  • 08:30 AM AYUBOWAN SRI LANKA || ආයුබෝවන් ශ්‍රී ලංකා
  • 11:00 AM HADA RANDI PEYA ll හද රැඳී පැය
  • 12:00 PM LIVE AT 12 NEWS
  • 12:30 PM WEDNESDAY MOVIE II MAFIA TAMIL MOVIE
  • 03:15 PM HINDI MOVIE II STHREE
  • 04:00 PM ENGLISH MOVIES
  • 06:00 PM THERUWAN NAMADIMU || තෙරුවන් නමදිමු
  • 06:05 PM SILLARA SAMANALLU || සිල්ලර සමනල්ලු
  • 06:50 PM LIVE AT 6:50 NEWS
  • 07:30 PM ALADINE || ඇලඩින්
  • 07:30 PM AGNI PIYAPATH II අග්නි පියාපත්
  • 08:00 PM LIVE AT 8 NEWS
  • 08:30 PM AEYA || ඇය
  • 09:00 PM HADAWATHE KATHAWA || හදවතේ කතාව
  • 09:30 PM SIHINA SAMAGAMA ll සිහින සමාගම
  • 10:00 PM LIVE AT 10 NEWS
  • 10:30 PM SINHALA MOVIE II 64 MAYAM
  • 05:00 AM PIRITH ll පිරිත්
  • 05:30 AM SIYAPATH WANDANAWA || සියපත් වන්දනාව
  • 06:00 AM EHIPASSIKO || ඒහිපස්සිකෝ
  • 06:30 AM PATTHARE ll පත්තරේ
  • 07:30 AM SPECIAL ELECTION DISCUSSION
  • 08:00 AM SPECIAL ELECTION NEWS
  • 08:30 AM HINDI MOVIE II GULLY BOY
  • 12:00 PM LIVE AT 12 NEWS
  • 12:30 PM SIHINA SAMAGAMA TELEDRAMA ( SPECIAL MEMORIES )
  • 02:30 PM HINDI MOVIE II KABIR SINGH
  • 04:00 PM ENGLISH MOVIES
  • 06:00 PM THERUWAN NAMADIMU || තෙරුවන් නමදිමු
  • 06:05 PM ''INGI BINGI'' TELEDRAMA HIGHLIGHT EDITION WITH NEWS UPDATE & ELECTION RESULTS
  • 06:50 PM LIVE AT 6:50 NEWS
  • 07:00 PM TAMIL MOVIE II KAPPAN
  • 07:30 PM AGNI PIYAPATH II අග්නි පියාපත්
  • 11:00 PM SINHALA MOVIE II MAYA
  • 02:00 AM SINHALA MOVIE II DR NAWARIYAN
  • 05:00 AM PIRITH ll පිරිත්
  • 05:30 AM SIYAPATH WANDANAWA || සියපත් වන්දනාව
  • 06:00 AM EHIPASSIKO || ඒහිපස්සිකෝ
  • 06:30 AM PATTHARE ll පත්තරේ
  • 07:30 AM LOKA SITHIYAMA || ලෝක සිතියම
  • 08:00 AM MATHAKA SWARA II මතක ස්වර
  • 08:30 AM AYUBOWAN SRI LANKA || ආයුබෝවන් ශ්‍රී ලංකා
  • 10:40 AM Channel D
  • 11:00 AM HADA RANDI PEYA ll හද රැඳී පැය
  • 12:00 PM LIVE AT 12 NEWS
  • 12:30 PM POLITICAL PROGRAM || රතු ඉර [REPEAT]
  • 03:00 PM WES || වෙස්
  • 03:30 PM KUMI || කුමි
  • 04:00 PM ENGLISH MOVIES
  • 05:30 PM FRANKLIN || CARTOON
  • 06:00 PM THERUWAN NAMADIMU || තෙරුවන් නමදිමු
  • 06:05 PM SILLARA SAMANALLU || සිල්ලර සමනල්ලු
  • 06:05 PM SILLARA SAMANALLU || සිල්ලර සමනල්ලු
  • 06:30 PM DANGALE || දාන්ගලේ
  • 06:50 PM LIVE AT 6:50 NEWS
  • 07:30 PM AGNI PIYAPATH II අග්නි පියාපත්
  • 08:00 PM LIVE AT 8 NEWS
  • 08:30 PM AEYA || ඇය
  • 09:00 PM HADAWATHE KATHAWA || හදවතේ කතාව
  • 09:30 PM SIHINA SAMAGAMA ll සිහින සමාගම
  • 10:00 PM LIVE AT 10 NEWS
  • 10:10 PM SRI LANKA NEXT
  • 05:00 AM PIRITH ll පිරිත්
  • 05:30 AM SIYAPATH WANDANAWA || සියපත් වන්දනාව
  • 06:00 AM EHIPASSIKO || ඒහිපස්සිකෝ
  • 06:30 AM PATTHARE ll පත්තරේ
  • 07:30 AM LOKA SITHIYAMA || ලෝක සිතියම
  • 08:00 AM PUDUMA ISKOLE ll පුදුම ඉස්කෝලේ
  • 09:30 AM COFFEE STUDIO
  • 10:30 AM RAJA SABHAWA ll රාජ සභාව
  • 11:00 AM MUSIC SPOT
  • 12:00 PM LIVE AT 12 NEWS
  • 12:30 PM SATURDAY MOVIE
  • 03:15 PM HITHA ILLAANA THARU [REPEAT]
  • 06:00 PM THERUWAN NAMADIMU || තෙරුවන් නමදිමු
  • 06:05 PM HEART TO HEART
  • 06:50 PM LIVE AT 6:50 NEWS
  • 07:00 PM IGIBIGI ll ඉඟිබිගි
  • 07:30 PM ALADINE || ඇලඩින්
  • 08:00 PM LIVE AT 8 NEWS
  • 08:30 PM RATHU AHASA || රතු අහස
  • 09:00 PM AMALIYA ll අමාලියා
  • 09:30 PM SRI LANKA NEXT
  • 12:30 PM PIRITH ll පිරිත්
  • 05:00 AM PIRITH ll පිරිත්
  • 05:30 AM SIYAPATH WANDANAWA || සියපත් වන්දනාව
  • 06:00 AM EHIPASSIKO || ඒහිපස්සිකෝ
  • 06:30 AM PATTHARE ll පත්තරේ
  • 07:30 AM LOKA SITHIYAMA || ලෝක සිතියම
  • 08:00 AM KIDS MOVIE
  • 09:30 AM MY FRIENDS
  • 11:00 AM RIDI NIMNAYA ll රිදී නිම්නය
  • 12:00 PM LIVE AT 12 NEWS
  • 12:30 PM SUNDAY MOVIE
  • 03:15 PM MATHRA ll මාත්‍රා
  • 05:00 PM RASA SARANIYA ll රස සරණිය
  • 06:00 PM THERUWAN NAMADIMU || තෙරුවන් නමදිමු
  • 06:05 PM RAN BENDI MINISSU || රන් බැඳි මිනිස්සු
  • 06:50 PM LIVE AT 6:50 NEWS
  • 07:00 PM IGIBIGI ll ඉඟිබිගි
  • 07:30 PM ALADINE || ඇලඩින්
  • 08:00 PM LIVE AT 8 NEWS
  • 08:30 PM RATHU IRA ANTHIMA SATANA ll රතු ඉර අන්තිම සටන
  • 12:30 PM PIRITH ll පිරිත්

Political

News

Teledrama

Entertainment

TRENDING TELEDRAMA

Goal

 

Swarnavahini

Mobile App

Coming Soon!

News Feed

  • ලෙබනනයේ පිපිරීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 08 දක්වා ඉහළට

    ලෙබනනයේ බේරූට් හි සිදු වූ පිපිරීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 08 දෙනෙකු දක්වා ඉහල ගොස් තිබෙනවා. ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ අදාළ පිරිස මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවයි. ලෙබනනයේ බේරූට් අගනුවර වරායේ ගබඩාවක තිබූ ඇමෝනියම් නයිට්රේට් ටොන් 2,750ක් පිපිරීමෙන් පුද්ගලයින් 135 දෙනෙකු මියගොස් තවත් 4000 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වෙනවා. අදාළ පිපිරීමෙන් ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසකගේ නිවාසවලට ද හානි සිදුව ඇති බවත්, ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට සහ තානාපති කාර්යාල නිලධාරින්ගේ නිවාසවලට සුළු හානි සිදුව ඇති බවත් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරනවා. ලෙබනනගේ ශ්‍රී ලාංකිකයින් 25,000ක් පමණ ජීවත් වෙන අතර ශ්‍රී ලාංකිකයින් පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා බේරුට් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දුරකථන අංකය සහ විද්‍යුත් තැපැල් ලිපිනය විවෘතව පවතින බවත් වාර්තා වෙනවා. දුරකථන අංකය – +961 5769585 විද්‍යුත් තැපැල් ලිපිනය – [email protected]

  • අයෝධ්‍යා නගරයේ හින්දු කෝවිලක් සෑදීමට මෝදි මුල්ගල තබයි

    වසර ගණනාවක් තිස්සේ නීතිමය ආරවුලක පැටළී තිබූ අයෝධ්‍යා නගරයේ හින්දු කෝවිලක් සෑදීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පසුගියදා මුල්ගල තබා තිබෙනවා. පසුගිය වසරේ එරට ඉහළ උසාවියක දී මේ ප්‍රශ්නය නිමාවක් දුටුවේ හින්දූන්ට එහි අයිතිය නීතියෙන් පවරමිනි. ශත වර්ෂ ගණනාවක් තිස්සේ ඉන්දියාවේ පැවැති ඉහළම මට්ටමේ ආරවුලක් මේ ආකාරයට විසඳමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව අනුව පැරැණි භූමිය හින්දූන්ට අයිති වූ අතර මුස්ලිම්වරුන්ට පල්ලියක් ඉදිකර ගැනීම සඳහා වෙනත් භූමියක් ලබා දී තිබෙනවා.

  • අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 10කට බලපෑම්

    දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10කට බලපෑම් එල්ල වී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කරන්නේ තද සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස 483 කට හානි සිදුවි ඇති බවයි. කුරුණැගල, රත්නපුර, කොළඹ, කළුතර, ගම්පහ, කෑගල්ල, ගාල්ල, මාතර, හම්බන්තොට සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට මෙම තද සුළං තත්ත්වයෙන් බලපෑම් එල්ල වී ඇති බවයි ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසන්නේ. සිදු වූ අනතුරුවලින් පුද්ගලයින් 05 දෙනෙකු තුවාල ලබා ඇති අතර ගස් කඩා වැටීම හේතුවෙන් මාර්ග රැසක් ද අවහිර වී ඇති බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටිනවා.

  • කුරුණෑගල නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට නියෝග

    කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ, නාගරික කොමසාරිස්වරයා ඇතුළු තුන්දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා. පුරාවිද්‍යා වටිනාකමක් සහිත කුරුණෑගල බුවනෙක හෝටලය කඩා බිඳ දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණ වරෙන්තුවක් ලබාගෙන මෙලෙස අත්අඩංගුවට ගන්නා ලෙසයි නීතිපතිවරයා නියෝග කර ඇත්තේ

  • 2020 මහ මැතිවරණ ප්‍රතිඵල ලද සැනින් එසැනින් ඔබට

    2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු අද පෙරවරුවේ ආරම්භ වුනා. මැතිවරණ දිස්ත්‍රික් 22 ආවරණය වන පරිදි ප්‍රධාන මධ්‍යස්ථාන 77කදී ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදු කෙරෙනවා. ඊයේ (05) පෙරවරු 07.00ට ආරම්භ වූ මහ මැතිවරණයේ ඡන්ද විමසීමේ කටයුතු පස්වරු 05.00ට අවසන් වූ අතර ඊයේ රාත්‍රිය වන විට සියලු ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ගිය බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ. මෙවර මහ මැතිවරණයේදී සියයට 71 ක ඡන්ද ප්‍රතිශතයක් ප්‍රකාශ කර තිබූ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා. පසුගිය ජනාධිපතිවරණයේ දී මෙන්ම ප්‍රමුඛ පෙළේ ටෙලිවිෂන් තාක්ෂණයක් හඳුන්වා දුන් අප ස්වර්ණවාහිනිය මෙවරද ඔබ වෙත සමීප වන්නේ, SRI LANKA’S CHOICE“ විශේෂ මැතිවරණ විකාශය ඔස්සේයි. ලද සැනින් එසැනින් ඔබට මැතිවරණ ප්‍රතිඵල දැනගැනීමට පිවිසෙන්න http://election.swarnavahini.lk/