මේ ලෝකෙ ඔයා වැඩියෙන්ම ආදරය කරන්නෙ ඔයාගෙ අම්මාටද?
ඔයා තරමට පණ වගේ අම්මාට ආදරය කරන යාළුවෝ පස් දෙනෙක් ඔයාට ඉන්නවද?
ඒ ආදරණීයම අම්මා ඔයා වෙනුවෙන්ම මැවුව හීන කවදා හරි දවසක සැබෑ කරවන්න ඔයා උත්සාහ කරලා තියෙනවද?
මේ හැම ප්රශ්නයටම උත්තරය "ඔව්" නම්?
නවීනතම ස්මාර්ට් ජංගම දුරකථනයක් දිනාගන්න මෙන්න ඔයාටත් අවස්ථාවක්
කරන්න ඕනෙ මෙච්චරයි.මේ 18 වෙනි සඳුදා සිට ස්වර්ණවාහිනියෙන් රාත්රී 9.00 ට දිගහැරෙන මෙතෙක් අත් නොවිඳි සුපිරිතම ටෙලි සිත්තම "හදවතේ කතාව" නරඹන්න ඔයාගෙ යාළුවොන්ටත් ආරාධනා කරන්න.
අනිවාර්යෙන්ම මේ කතාව ඔයාගේ ජීවිතය වෙනස් කරාවි.
දිනන අවස්ථා වැඩි කරගන්න තව තවත් යාළුවන් වැඩි වැඩියෙන් එකතු කරගන්න.