Live TV

Tv guide

  • 05:00 AM PIRITH ll පිරිත්
  • 06:00 AM Ehipassiko || ඒහිපස්සිකෝ
  • 06:30 AM Ada Dawasa | අද දවස
  • 08:00 AM Ayubowan Sri Lanka || ආයුබෝවන් ශ්‍රී ලංකා
  • 11:00 AM Rhythm For Lunch || රිදම් ෆෝ ලන්ච්
  • 12:00 PM Live at 12 News
  • 06:00 PM Theruwan Namadimu || තෙරුවන් නමදිමු
  • 06:05 PM C raja || සී රජ
  • 07:00 PM Live at 7 News
  • 07:30 PM Aladdin || ඇලඩින්
  • 08:00 PM AEYA || ඇය
  • 08:30 PM Queen ll ක්වීන්
  • 09:00 PM HADAWATHE KATHAWA || හදවතේ කතාව
  • 09:30 PM NO PARKING || නෝ පාර්කින්
  • 10:00 PM Nadiya || නාඩිය

  • 10:00 PM Kootipathiyo || කෝටිපතියෝ
  • 10:30 PM Live at 10:30 News

  • 12:00 PM (NOW) Live at 12 News

  • 10:00 PM KOTIPATHIYO
  • 10:30 PM Live at 10:30 News
  • 05:00 AM PIRITH ll පිරිත්
  • 06:00 AM Ehipassiko || ඒහිපස්සිකෝ
  • 06:30 AM Ada Dawasa | අද දවස
  • 09:00 AM Music Factory || මියුසික් ෆැක්ටරි
  • 12:00 PM Live at 12 News
  • 06:00 PM Theruwan Namadimu || තෙරුවන් නමදිමු
  • 07:00 PM Live at 7 News
  • 10:30 PM Live at 10:30 News
  • 05:00 AM PIRITH ll පිරිත්
  • 06:00 AM Ehipassiko || ඒහිපස්සිකෝ
  • 06:30 AM Ada Dawasa | අද දවස
  • 12:00 PM Live at 12 News
  • 06:00 PM Theruwan Namadimu || තෙරුවන් නමදිමු
  • 07:00 PM Live at 7 News
  • 10:30 PM Live at 10:30 News

Political

News

Teledrama

Entertainment

TRENDING TELEDRAMA

Goal

Swarnavahini

Mobile App

Coming Soon!

News Feed

  • සයින්දමරුදු නගර සභාවක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් නිවේදනය අත්හිටුවයි

    සයින්දමරුදු වෙනම නගර සභාවක් ලෙස ප්‍රකාශයට පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවීමට නියමිත බව සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ දැන් පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

  • කොරෝනා වෛරසයෙන් මියගිය ගණන 2125 දක්වා ඉහළට

    කොවිඞ් - 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගිය සංඛ්‍යාව 2125 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලොව පුරා වෛසරය ආසාදිත වූ සංඛ්‍යාව 75,641 ක් වන අතර, ඉන් ආසාදිතයන් 74,546 ක්ම වාර්තා වන්නේ චීනයෙන්.

  • ජර්මනියේ වෙඩි තැබීමකින් 8 දෙනෙකු මරුට

    ජර්මනියේ, හනාවු නගරයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තැබෑරුම් දෙකකට එල්ල වූ මෙම වෙඩි ප්‍රහාර සැලසුම් සහගතව කර ඇති බවට පොලීසිය සැක පළ කරන බවයි. එක් තැබෑරුමකට වෙඩි තැබූ සැකකරුවන් මෝටර් රථයකින් පළා යන අතරතුර තවත් තැබෑරුමකට ද වෙඩි තබා ඇතැයි වාර්තා වෙනවා. පළමු ප්‍රහාරයෙන් පුද්ගලයින් තිදෙනෙකු සහ දෙවැනි ප්‍රහාරයෙන් පුද්ගලයින් 5 දෙනෙකු මිය ගොස් ඇති අතර ප්‍රහාරවලට හේතූ මෙතෙක් අනාවරණය වී නොමැත.

  • පාසල් දරුවන් සිව්දෙනෙකුට මරු කැඳවූ අධ්‍යාපන චාරිකාව

    අධ්‍යාපන චාරිකාවක පැමිණි හාලිඇල ප්‍රදේශයේ පාසලක ළමයින් පිරිසක් මැදවච්චිය වැවේ දියනාමින් සිටියදී හත්දෙනෙකු දියේ ගිලී ඇති අතර, ඉන් හතරදෙනෙකු මියගොස් ඇති බව ගෝමරන්කඩවල පොලීසිය සඳහන් කළා. ඊයේ පස්වරු 6.30 ට පමණ මෙලෙස දියේ ගිලී ඇත්තේ අධ්‍යාපන චාරිකාවේ පැමිණි 10 වන ශ්‍රේණියේ සිසුන් පිරිසක්. ඉන් තුන්දෙනෙකු බේරාගෙන ගෝමරන්කඩවල රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

  • කපිල චන්ද්‍රසේන හා බිරිඳ යළි රිමාන්ඩ්

    ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා නයෝමාලී විජේනායක මහත්මිය ලබන මස 4 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (19) නියෝග කළා. ඒ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමේදී සිදු වූ බව කියන අක්‍රමිතාවක් පිලිබඳ චෝදනාවක් සම්බන්ධයෙනි.